13th January 2025 11:49:11 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) වනජීවී නිළධාරින් සිවිල් ක්‍රියාකාරිහු ඒකාබද්ධව වන අලින්ගෙන් සිවිල් ජනතාවට සිදුවන හානි අවම කර ගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සැබැදිව සැලසුම් කිරිමේ වැඩ සටහනක් සහ කෘෂ්ත්ර පරික්ෂාවක් සිදුකරන ලදි.
මෙමගින් සැලසුම් කර ඇති ආකාරයට දිබුලාන.මහවැලිතැන්න. සුරිය වැව සහ පරාක්‍රම යාය යන ප්‍රදේශ ආවරනය වනු ඇත.මෙම ප්‍රදේශ තුල දල වශයෙන් අක්කර 5000ක පමන වී වගා කටයුතු සිදුකරනු ලබන අතර පවුල් 400ක් පමණ ජිවත් වෙති.මෙම වැඩ සටහන ආඥාපති ආරක්ෂක සේනා(නැ) මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම ආරක්ෂක සේනා මුලස්ථානයේ ව්‍යාපෘති භාර නිළධාරි වන බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්ආර් කුමාර යුඑස්පි අයිඑස්සී සහ භටපිරිස් වල සහභාගිත්වයෙන් සිදුකෙරෙනි.