15th December 2024 14:50:19 Hours
2024 දෙසැම්බර් 14 වන දින 1530 පැයට පමන දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල B 517 ප්රධාන මාර්ගයේ කදිරපුර පාලම අසල ඇති වූ ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාදා ඇති වූ අතර අඥාාපති නැගෙනහිර ආරක්ෂකසේනා මූලස්ථානයෙහි අනුමැතියෙන් ,23 වන පාබල සේනාංක හා 231 පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති 12 වන බලඇණිය ගැමුණු හේවා බලකාය වෙතින් නීළධාරී දෙදෙනෙකු සහ සෙසු නිලයින් 10 දෙනෙකුගෙන් යුත් බට පිරිසක් යොදවා මාර්ග සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව පිලිසතර කොට මාර්ගයෙ ගමනා ගමනය යථාතත්වයට පත් කරන ලදි.