02nd December 2024 15:56:01 Hours
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස් එල් විජේසිංහ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ 233 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් වාකරේ - කලිරිප්පු ප්‍රදේශයේ සිවිල් වැසියන් 46 දෙනෙකු සදහා මදුරු විකර්ශක දියර සහ කූඩාරම් ඉදිකිරීම සදහා රෙදි බෙදාදෙන ලදී.
මෙම වැඩසටහන 2024 නොවැම්බර් 30 වන දින මඩකලපුව රතු කුරුස සංවිධානය සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදි.