Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th July 2024 10:40:13 Hours

221 පාබල බලසේනාවේ භට පිරිස් ඇසළ පොහෝය දින අයිස්ක්රීේම් දන්සැලක් පවත්වයි

221 පාබල බලසේනාවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 20 දින කෝනේෂ්වරම් කෝවිල් පරිශ්රයයේ දී අයිස්ක්රී ම් දන්සලක් සංවිධානය කරන ලදී.

මේ දන්සැල සඳහා මුල්ය දායකත්වය ගජේන්ද්රි ලියනගේ මහතා ඇතුළු රත්නපුර "ෆ්රෙමන්ස් ලයිෆ් සොසයිටි" සමාජය විසින් ලබා දෙන ලදී.