01st July 2024 21:09:15 Hours
243 වන පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපතිතුමන්ගේ අධික්ෂණය සහ මග පෙන්විම යටතේ පොසොන් පොහොය දිනයට සමගාමිව සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර‚ සංහිදියාව තවදුරටත් වැඩිදියුණු කිරිමේ උදාර අදිටනින් යුතුව 11 වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිගේ සංකල්පයක් මත නිලධාරින් 04ක් සහ සෙසුනිළයින් 15 දෙනෙකුගේ සහභාගීතවයෙන් කුරුක්කල්මඩමි කලේවනී පාසල් ක්රිඩා පිටියේ 2024.06.21 වන දින කඩල දන්සලක් පැවැත්වු අතර‚ සියයකට අධික ජනතාවක් සහභාගි වු අතර එය ඔවුන්ගේ නොමද ප්රසංශාවට ලක්විය.