Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th May 2024 14:44:00 Hours

4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි.

මියගිය රණවිරුවන්ට ආශිර්වාද කිරීමේ අරමුණින් 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව විසින් 2024 මැයි 18 වන දින (ක්ලැපන්බර්ග්) හිදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ත්‍රිකුණාමලය මහ රෝහලට අවශ්‍ය ලේ පරිත්‍යාග කිරීමේ අරමුණින් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ පරිත්‍යාගශීලීන් 83 දෙනෙකු විසින් මෙම වැඩසටහනට ලේ පරිත්‍යාග කර ඇත.