Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd April 2024 11:31:44 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් සම්බන්ධිකරණ වැඩ භාර ගැනිම.

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් සම්බන්ධිකරණ වශයෙන් කර්නල් ඒ එම් වි ඩි අබේසිංහ ආර්එස්පි යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.04.22 වන දින සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.