Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th April 2024 10:55:05 Hours

23වන පාබල සේනාංකයේ ප්‍රාදේශීය යුධ උපකරණ ගබඩා සංකීර්ණය (පුනානි) හි සේනාවිධායක වැඩභාර ගැනීම

23 වන පාබල සේනාංකයේ ප්‍රාදේශිය යුධ උපකරණ ගබඩා සංකීර්ණය (පුනානි) හි සේනාවිධායක වශයෙන් කර්නල් පිඩබ්ලිව් කරුණාරත්න ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.03.27 වන දින සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.