Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st December 2023 21:31:39 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) නව ආඥාපති වැඩ අරඹයි

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) 29 වන ආඥාපති වශයෙන් බිග්‍රේඩියර් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩිසි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.12.28 වන දින සුබ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

නව ආඥාපතිහට පිවිසුම් දොරටුව අභියසදී කදවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදුකර නව තනතුරේ වැඩ භාරගැනීම සිහිපත්වීම පිණිස කදවුරු භූමියේ පැලයක් රෝපණය කිරීමෙන් පසුව ආඥාපති විසින් භඨපිරිස්අමතන ලදි. එම අත්සව අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) කර්නල් ඉනපෙ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු නිලධාරින්,නිලධාරිනියන්, මූලස්ථාන කාර්ය මණ්ඩලය හා ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) යටතේ පාලනය වන භකාස ඒකකයන්හි අණදෙන නිලධාරිවරුන්ද සහභාගි විය.