04th August 2022 10:10:28 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් බි අමුණුගම ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 242 පාබල බලසේනාවේ සහ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2022 රුහුණු කතරගම ඇසල පෙරහැර උත්සවයට සමගාමිව පා ගමනින් පැමිණෙන දමිල බැතිමතුන් සදහා අරුගම්බේ බේවිස්ටා හෝටලයේ හිමිකරු වන ගැමුණු පෙරේරා මහතාගේ අනුග්‍රාහකත්වයෙන් 2022 ජූලි 27 වන දින ඔකඳ දේවාල පරිශ්‍රයේදී දන්සලක් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාව සදහා 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බි ජි එස් ප්‍රනාන්දු යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි, 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් එම් ඒ ඩබ්ලිව් මුණසිංහ ශ්‍රිලංසිරෙ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ භට පිරිස් ද මෙම අවස්ථාවට සහභාගී වන ලදි.