Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර)

ඉතිහාසය

ඉදිරි නඩත්තු ප්‍රදේශ (නැගෙනහිර) 1994 සැප්තැම්බර් 14 දින ප්‍රකාශයට පත් කරන ලද යුද්ධ හමුදා චර්යා නියෝගයට අනුව භකාය අනසක යට‌ෙත් ස්ථාපිත කරන ලදි. මෙම මූලස්ථානයේ පළමු ඉනපෙ(නැ) ආඥාපති වරයා වනුයේ කර්නල් ඒ ඔසි එන් ප්‍රනාන්දු ඒටිඔ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි වේ. මුල් අදියරේ දී මෙම මූලස්ථානය ස්ථාපිත කිරිම සදහා නිස්චිත ස්ථානයක් නොතිබු අතර ඒය තාවකාලිකව 7 ශ්‍රිලකාහ මින්නේරිය කදවුරු භුමියේ සථාපිත ඉදිරි යුධොපකරණ ගබඩාව තුල, ඉනපෙ (නැ) මුලස්ථානය ආරම්භ කර ඇත. එලෙස මුලස්ථානය ස්ථාපිත වුවත් ආරම්භයේදි නිෂ්චිත කාර්ය මණ්ඩලයක් පත්කර නොතිබු බැවින් ඒහි සියලු කාර්යන් ඉදිරි යුධෝපකරණ ගබඩාව (නැගෙනහිර) වෙතින් සිදුකරන ලදි

පසුව ඉනපෙ (නැ) මූලස්ථානය 7 ශ්‍රිලකාහ කදවුරු පරිශ්‍රය තුල පිහිටා ඇති විවාහක නිවස සංකිර්ණය ගෙන ගිය අතර එය දැනට ඉන්ධන පිරිවුම් හල පවතින ස්ථානයේ ස්ථාපිත කර ඇත. වර්ෂ 1995 දී යුද හමුදාවේ සිඝ්‍ර ව්‍යාප්‍තිය සමග උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් භකාස සැපයුම් සඳහා ඉල්ලුම වැඩි විය. භකාස සැපයුම් දාමය කළමනාකරණය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා මූලස්ථානයක අවශ්‍යතාවයක් පැන නැගීමත් හා එහි ක්‍රියාවලිය සුමටව පවත්වාගෙන යාම වෙනුවෙන් ඉනපෙ(නැ) මූලස්ථානය ස්ථාපිත කිරිම සදහා නිෂ්චිත භුමි ප්‍රදේශයක අව්‍යතාවය පැන නැගි තිබු අතර, එහි ප්‍රථිපලයක් ලෙස මින්නේරිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භුමි ප්‍රදේශය තුල ඉනපෙ(නැ) මූලස්ථානය ස්ථාපිත කරන ලදි.

ඒ අනුව වර්ෂ 2000 වන විට වර්ථමානයේදි ඉනපෙ (නැ) මුලස්ථානය ස්ථානගතකර ඇති ස්ථානයේ ස්ථාපිත විය

බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩිසි ඒඒටීඕ
ආඥාපති
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
          PROFILE           

පසුගිය ආඥාපති වරුන්

නිලය නම සිට දක්වා
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
කර්නල් එඕසිඑන් ප්‍රනාන්දු ඒටිඑඕ 1994.09.14 1994.12.27
බ්‍රිගේඩියර් කේ පියසෝම යුඑස්පි 1994.12.28 1995.08.31
කර්නල් එඕසිඑන් ප්‍රනාන්දු ඒටිඑඕ 1995.09.01 1995.12.24
බ්‍රිගේඩියර් ඒඕසීඑන් ප්‍රනාන්දු ඒටිඑඕ 1995.12.25 1996.01.08
බ්‍රිගේඩියර් ආර්එම්බීපී රණසිංහ යූඑස්පී 1996.01.09 1999.01.01
බ්‍රිගේඩියර් එච් එම් එන් ක්‍රිෂ්ණරත්න ආර්එස්පී 1996.01.09 1999.01.01
බ්‍රිගේඩියර් සීඑස්ඩී ගුණසිංහ යූඑස්පී 2000.03.28 2000.07.14
බ්‍රිගේඩියර් ඩබ්ජිඑම්යුආර් පෙරේරා යුඑස්පි 2000.07.15 2003.05.21
කර්නල් ඩිආර්එන්එස් දෙමටන්පිටිය යුඑස්පි 2003.05.22 2004.08.26
කර්නල් සිඑම්ඊ චන්ද්‍රසේකර ආර්එස්පි යුඑස්පි 2004.08.26 2005.02.14
බ්‍රිගේඩියර් සිඑම්ඊ චන්ද්‍රසේකර ආර්එස්පි යුඑස්පි 2005.02.15 2005.12.17
බ්‍රිගේඩියර් එල්එම් සමරවීර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි 2005.12.17 2006.08.03
මේජර් ජෙනරාල් එල්එම් සමරවීර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි 2006.08.03 2006.09.04
මේජර් ජෙනරාල් එස්ඒජී සූරියආරච්චි යූඑස්පී 2006.09.04 2007.04.16
මේජර් ජෙනරාල් ඩිආර්එබි ජයතිලක ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එල්ඩිඑම්සි 2007.04.16 2007.12.20
මේජර් ජෙනරාල් එඩබ්ජෙසි ද සිල්වා ආර්ඩබ්පි ආර්ඒස්පි යුඑස්පි 2007.12.21 2008.10.15
මේජර් ජෙනරාල් ඩි ආර්ඒබි ජයතිලක ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එල්ඩිඑම්සි 2008.10.16 2009.07.21
බ්‍රිගේඩියර් ඊ පි ද ඉසඩ් අබේසේකර යුඑස්පි 2009.07.22 2010.02.07
බ්‍රිගේඩියර් ඊ ඒම් ඊ අඹන්පොල යුඑස්පි 2010.02.08 2010.08.15
කර්නල් ඩීජීබීකේ රත්නපාල යූඑස්පී (වැඩ බලන) 2012.01.13 2012.04.16
බ්‍රිගේඩියර් ඩි ආර් මායාදුන්නේ ආර්ඒඒස්පි 2012.04.17 2014.05.14
මේජර් ජෙනරාල් ඩීආර් මායාදුන්නේ ආර්එස්පී 2014.05.14 2014.09.24
බ්‍රිගේඩියර් ඒම්ඒච්පි මිහිඳුකුලසූරිය යුඑස්පි පිඒස්සි ඒල්ඒස්එසි 2014.09.24 2015.02.13
මේජර් ජෙනරාල් ඒම්ඒච්පි මිහිඳුකුලසූරිය යුඒස්පි පිඒස්සි ඒල්ඒස්සි 2015.02.14 2016.01.25
බ්‍රිගේඩියර් ඒවී රූපසිංහ 2016.01.28 2016.07.15
බ්‍රිගේඩියර් එම් මුදන්නායක ආර්ඒස්පි ‍‍‍යුඒස්පි 2016.08.05 2016.10.18
මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්ඒස්පි ‍‍‍යුඒස්පි 2016.10.19 2019.08.07
මේජර් ජෙනරාල් අයිඔඩබ් මාදොල 2019.08.08 2020.01.31
බ්‍රිගේඩියර් බී බී රන්දෙණිය 2020.02.01 2020.02.04
මේජර් ජෙනරාල් බීබී රන්දෙණිය 2020.02.05 2020.06.11
බ්‍රිගේඩියර් ඩබ්ඒ ආරියරත්න ආර්ඒස්පි ‍‍‍යුඒස්පි 2020.06.15 2021.02.19
බ්‍රිගේඩියර් ටිඒම් අබේරත්න ආර්එස්පි ඒල්එස්සි 2021.02.24 2021.06.10
මේජර් ජෙනරාල් ටිඒම් අබෙරත්න ආර්එස්පි ඒල්එස්සි 2021.06.10 2022.04.01
බ්‍රිගේඩියර් කේඒඩබිලිවිඑස් රත්නායක එන්ඩීයූ 2021.06.10 2022.05.17
මේජර් ජෙනරාල් කේඒඩබිලිවිඑස් රත්නායක එන්ඩීයූ 2022.05.18 2022.09.21
මේජර් ජෙනරාල් එච්ඩබ්ඩීසි මෙත්තානන්ද යුඑස්පි එන්ඩීසී 2022.09.22 2023.12.12
බ්‍රිගේඩියර් ඩබ ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩිසි ඒඒටීඕ 2023.12.26 මේ දක්වා

සම්බන්ධිකරණ විස්තර - භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)

තැපැල් ලිපිනය :- භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර), යුද්ධ හමුදා ජනපදය, මින්නෙරිය
ඊ මේල් ලිපිනය :- logcomde@army.lk
hqfmaeast@gmail.com
දුරකතන අංකය : 0272246869
ෆැක්ස් අංකය : 0272246869