Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th July 2018 15:34:49 Hours

වැලිකන්ද බෞද්ධ මධ්යකස්ථානයේ චෛත්යහ ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ

වැලිකන්ද බෞද්ධ මධ්යකස්ථානයේ නව චෛත්යග ඉදිකිරීම සඳහා අඟහරුවාදා (26) දින මහසඟරුවනේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්ය‍යේ නැගෙනහිර ආරක්ෂහක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් මුල්ගල තබන ලදි.

වැලිකන්ද බෞද්ධ මධ්යලස්ථානයේ විහාරාධිපති පූජ්යඉ දෙල්විට මෙත්තාලංකාර ස්වාමින් වහන්සේගේ මඟපෙන්වීම අනුව මෙය සංවිධානය කළ අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්ෂාක සේනා මූලස්ථානයේ කර්නල් ප්රවධාන මාණ්ඩලික නිලධාරි කර්නල් චමින්ද විජේරත්න ඇතුළු ජ්යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

වර්ෂ 1942 දී මෙම විහාරස්ථානය ඉදිකරන ලද අතර මානුෂිය මෙහෙයුම් පැවති අවධියේ ද බොහෝ දුෂ්කරතා මධ්යුයේ මෙම විහාරස්ථානය විනාශ නොවි පැවතුණි. පූජනීය ස්ථානයන්හි ප්ර්ධාන අංගයක් වන චෛත්යර මෙම විහාරස්ථානයේ බොහෝ කලක සිට අවශ්යි අංගයක්ව පැවතිණි. පරිත්යා්ගශිලීයෙකු වන කැළණිය ප්රධදේශයේ සද්ධාතිස්ස මහතා ගේ ධන පරිත්යා‍ගයෙන් මාස කිහිපයක් තුල දී මෙම චෛත්යාය ඉදිකර අවසන් කිරීමට නියමිතය.

බෞද්ධ බැතිමතුන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.