Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2023 15:24:31 Hours

වෙරළබඩ පරිසරය සංරක්ෂණය කිරීම සඳහා සින්නමුහත්තුවාරම් ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීම

ඉවතලන දවටන, ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් ට්න් නිසා සින්නමුහත්තුවාරම් වෙරළ තීරය දැඩි ලෙස දූෂණය වී ඇති අතර එය සුන්දර වෙරළබඩ ප්‍රදේශය දූෂණය වීමට හේතු වේ. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් W චන්ද්‍රසිරි RSP USP psc ගේ මගපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් LSDN පතිරත්න RSP USP ගේඅධීක්‍ෂණය යටතේ 11 ශ්‍රිලංජාආබමු ඒකකයේ නිළධාරි/සෙසුනිළයින් 01x20 සමුද්‍රය පරිසර ආරක්ෂක අධිකාරිය සමග සම්බන්ධතාවයෙන් සින්නමුහත්තුවාරම් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටනක් 2023 ජුනි මස 09වන දින පවත්වන ලදි.