?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th October 2025 12:33:58 Hours

ලෝක ළමාදිනයට සමගාමිව වැඩසටහනක් පැවැත්වීම

241 වන පාබල බළසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුඵවේ අණදෙන නිලධාරි මේජර්එම් ඒ ඊ එස් බංඩාරජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව වෙතින් 2025 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනට සමගාමිව නීත්තසියපත් පෙරපාසලේ ළමුන් සදහා දිවා ආහාරය හා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි.