Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th January 2024 12:53:47 Hours

මෙතෝදිස්ත දේවස්ථාන භූමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක්

5(සෙවි) ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා ඒකක බලප්‍රදේශයට අයත් කන්තලේ 86 පෙදෙස, අග්බෝපුර ලිපිනයේ පිහිටි මෙතෝදිස්ත දේවස්ථාන භූමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2024.01.27 වන දින 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම යටතේ හා 5(සෙවි) ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා ඒකක අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ඩබ්එම්පීබී වෑකඩපොල යුඑස්පී පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ සිදුකල අතර, ඒ සදහා එම ඒකකය වෙතින් 01 X20ක භටපිරිස් ප්‍රමාණයක් සහභාගීවන ලදි.