Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th April 2022 08:40:49 Hours

මඩකලපු දිස්ත්‍රික්කයේ කිරාන් ප්‍රදේශයේ ගොවින් සදහා කාබනික පොහොර බෙදා දිම.

මඩකලපු දිස්ත්‍රික්කයේ කිරාන් ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ ගොවින් සදහා 2022 මාර්තු මස 29 වන දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කිරාන් ගොවිජන මධ්‍යස්ථානයේදි කාබනික පොහොර බොදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

කෘෂිකර්ම රාජය අමාත්‍යාංශයේ ලේකමි එමි එන් රණසිංහ මහතා, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලුප බණ්ඩාර, අතිරේක ලෙකමි මහේෂ් ගමිමන්පිල මහතා සහ කෘෂිකර්ම රාජය අමාත්‍යාංශයේ ලේකමි පී මාලතී මහත්මිය, මඩකලපු දිස්ත්‍රික්කයේ ගොවිජන හා කෘෂිකර්ම නිලධාරින් මෙම අවස්ථාවට සහභාගී විය. 4 වන ගැහේබ ඒකකයට අයත් භඨ පිරිස් මෙම අවස්ථාවට සහභාගී වු අතර අතර මෙම අවස්ථාව සාර්ථක කර ගැනිමට දායක විය.