Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th November 2022 19:43:39 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

3 (සෙව්) බුද්ධි බළකායට ලැබුණු තොරතුරකට අනුව භඨ පිරිස් හා කදිරවේලි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව කල සොදිස්සි මෙහෙයුමකදි නාවල්අඩි ප්‍රදේශයේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 හා 600 mg සමග එක් සැක කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම (රු 270000) වන අතර තවද ඔහු ලග තිබි රුපියල් 34500 ක මුදලක්. ජංගම දුරකථන දෙකක් සහ ඔහුගේ මෝටර් සයිකලය 2022 නොවැම්බර් 03 අත්අඩංගුවට ගැන ඉදිරි විමර්ශන සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 233 පාබල බලසේනාවේ බළසේනාංකාධිපති ඇතුලු නිළධාරින් විසින් ඉහත වැටලීම සම්බණ්ධව උපදෙස් ලබා දි ඇති අතර, එමඟින් බලා පොරොත්තු වනුගේ හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවිමයි.