Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th November 2022 10:29:47 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම

7 වන බුද්ධි බළකායේ භඨපිරිස් වෙත ලැබුනු තොරතුරකට අනුව කුච්චවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සාගරපුර ප්‍රදේශයේ දි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා ග්‍රෑම් 10 සමග පුද්ගලයකු හා ඔහු ලග තිබු රුපියල් 6500 මුදලක් නොවැම්බර් 04 වන දින අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 221 පාබල බලසේනාවේ බළසේනාංකාධිපති ඇතුලු නිළධාරින් විසින් ඉහත වැටලීම සම්බණ්ධව උපදෙස් ලබා දි ඇති අතර, එමඟින් බලා පොරොත්තු වනුගේ හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවිමයි.