Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th November 2022 11:50:26 Hours

නීති විරෝධී මත්ද්‍රවය අල්ලා ගැනීම

7 වන බුද්ධි බළකායේ, (222 පාබල බලසේනාවට අනුයුක්ත) බුද්ධි භට පිරිස් සහ කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ, ලද තොරතුරකට අනුව, “කේරළ ගංජා” 2.13 g ක් 2022.11.19 දින කන්තලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය සමඟ සැකකරු ඉදිරි විමර්ශණ සඳහා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 පාබල සේනාංක සේනාංක‌ාධිපති සහ 222 පාබල බලසේනාවේ බලසේනාධිපති, එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් හමුදාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීමට ඉවහල්වනු ඇත.