Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th November 2022 14:45:56 Hours

නිති විරෝධී මත්ද්‍රවය අල්ලා ගැනීම

7 වන හමුදා බුද්ධි බළකායට, ලද තොරතුරකට අනුව (221 පාබල බලසේනාවට අනුයුක්ත) බුද්ධි භට පිරිස් සහ ත්‍රිකුණාමලය පොලිස් “මත්ද්‍රව්‍ය” අංශයේ නිලධාරීන් එක්ව කල වැටලීමකින් පසුව “Methamphetamine” රු.210,000/= වටිනාකමකින් යුත්. (අයිස්) 13gක් සමඟ පුද්ගලයෙකු 2022.11.23 වන දින ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථාන වෙත භාර දෙන ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමන් හා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 221 පාබල බලසේනාවේ බලසේනාධිපති එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් හමුදාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීමට ඉවහල්වනු ඇත.