27th January 2025 10:56:43 Hours
ආරක්ෂක සෙනා (නැගෙනහිර) ආඥාපති 2025.01.23 වන දින 222 පාබල බලසේනාව වෙත සංචාරයක් සිදුකරන ලදී. එහිදි බළසේනාධිපති හා අණදෙන නිලධාරි විසින් නැගෙනහිර ආඥාපතිවරයා හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඔවුන්ගේ කදවුරු වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතරුව අඹ පැලයක් සිටුවන ලදි. තම බළප්‍රෙද්ශයන්හි රාජකාරින් පිළිබඳව දැනුවත් කිරිමක්ද සිදුකරන ලදි.
මෙම සංචාරය සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ 22 වන පාබල සේනාංකයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරය සඳහා සහභාගි වන ලදි.