?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd December 2025 15:38:28 Hours

ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාවිල්ආරු බැම්ම පරික්‍ෂාවක් සිදුකිරිම.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේඋපදෙස් සහ මඟ පෙන්වීම යටතේ මාවිල්ආරු බැම්ම පරීක්ෂා කිරිමටයන ලදි. මේ සදහා9 වන බලඇණිය විජයබාහු පාබල හමුදාවේ 00×04 භට පිරිසක් සහ වාරිමාර්ග නිලධාරීන් 4 දෙනෙකු පෙ:ව 0945 පැයට පමනසහභාගි වූ අතර මෙමපරික්‍ෂාවයුද්ධ හමුදා බොට්ටු යොදා ගනිමින් සිදු කරන ලදි.