Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th October 2022 11:51:46 Hours

ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) දි "ත්‍රස්තවාදී න්‍යාය සහ භාවිතයන්" යන තේමාව යටතේ නිලධාරීන් සඳහා දේශනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධරිගේ උපදෙස් පරිදි 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශිවන්ත කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 23 වන පාබල සේනාංක බළ ප්‍රදේශයේ නිළධාරීන් සඳහා "ත්‍රස්තවාදී න්‍යාය සහ භාවිතයන්" යන තේමාව යටතේ 2022.10.04 වන දින දේශනයක් පවත්වන ලදී.

මෙම දේශණය ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) පරිශ්‍රයේදී සිදුකල අතර මෙම දේශනය සදහා ආරක්‍ෂක සේනා ආඥාපති, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පරිපාල භකාස, 232,233 පාබල බළසේනාවේ බළසේනාධිපතිවරු හා ජ්‍යෙෂ්ඨ නිළධාරින්, අණදෙන නිළධාරින්, හා නිලධාරීන් 70 දෙනෙකු සහභාගී වූ අතර සහභාගි වූහ.