Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th July 2025 21:23:13 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. මෙහිදි ආරක්ෂක විධිවිධාන, පරිපාලන ක්‍රියා පටිපාටිය සහ සමස්ත පුනරුත්ථාපන ක්‍රියාවලියද පරීක්ෂාවට ලක් කෙරිණි.

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හි ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද මෙම සංචාරයට සහභාගී වූහ.