Skip to main content
Header Sinhala
ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)
ඉතිහාසය
ආරක්ෂක සේනා (නැ) ආඥාපති
හිටපු ආඥාපතිවරුන්
සංවිධානය
සේනාංක
22 සේනාංකය
23 සේනාංකය
24 සේනාංකය
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
06th February 2025 11:28:44 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර ) වෙතින් පොලොන්නරුව පැරකුම් ළමා හා වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාරය සහ පාසැල් උපකරණ ලබාදෙන ලදී.
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර ) ආඥාපතිගේ මඟපෙන්වීම සහ ආරක්ෂක සේනා මූලස්ථානයෙහි මාණ්ඩලික නිළධාරීන්ගේ සම්බන්ධීකරණයෙන්, ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින නිදහස් දිනයට සමගාමීව පොලොන්නරුවෙහි පැරකුම් ළමා හා වැඩිහිටි නිවාසය වෙත පාසැල් උපකරණ සහ දහවල් ආහාරය සපයන ලදි. මෙම වැඩසටහන සදහා ආරක්ෂක සේනා මූලස්ථානයෙහි ,ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ මාණ්ඩලික නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගී විය.