Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th May 2023 10:24:34 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් පාලන‍/භකාස නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි.

කර්නල් කේ ජී යූ ටී ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මැයි 05 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් පාලන‍/භකාස නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.