Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th July 2023 21:50:24 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් ඒ එච් ඒ ඩී ආරියසේන ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඡුලි 02 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.