Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st December 2023 09:29:28 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව කර්නල් සම්බන්ධීකරණ නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

කර්නල් ටි එච් එම් ඩි ආර් එම් පීරිස් ආර්එස්පී පීඑස්සි ‍ඡ්යෙමෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් 27 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් සම්බන්ධීකරණ නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.