Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th May 2023 12:36:42 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව කර්නල් පාලන‍/භකාස නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

කර්නල් එච් පි එල් ද අල්විස් යුඑස්පි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් පාලන/ භකාස නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.