Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st September 2023 08:46:56 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

කර්නල් අයි ඡි ඡේ පි තිලකරත්න යූඑස්පී ‍ඡ්‍යෙෂ්ඨ නිලධාරි 2023 සැප්තැම්බර් 19 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.