Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th January 2024 12:58:10 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

කර්නල් ඊඩබ්ආර්එස්බී ඇහැළෙපොල යුඑස්පි යුඑස්එසිජිඑස්සී ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 20 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.