Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th July 2025 21:32:03 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති පූනානි වෙඩි පිටියේ සංචාරයක

5 වන රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙහි, බලඇණි පුහුණුවීම් පාඨමාලාවෙහි බලඇණි මට්ටමේ වෙඩි තැබීම් නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, පූනානි වෙඩි තැබීමේ පිටියේ සංචාරයක නිරත විය.