?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th June 2025 14:01:57 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් පාලන භකාස වැඩභාර ගැනීම.

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් පාලන භකාස ලෙස බ්‍රිගේඩියර් කේ ඩී එන් කළුපහන ආර්එස්පී යූඑස්පී පාලන භකාස ලෙස යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 25 වන බ්‍රිගේඩියර් පාලන භකාස ලෙස 2025 ජුනි 09 වන දිනට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.