?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th June 2025 17:08:16 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් ප්‍රමානි ලෙස වැඩභාර ගැනීම.

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස බ්‍රිගේඩියර් එස් ඒ යු ඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 11 වන දිනට යෙදුණු සුභමොහෝතින් 28 වන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලෙස රාජකාරි භාර ගන්නා ලදී.