Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th April 2023 09:18:40 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව කර්නල් සම්බන්ධීකරණ නිළධාරී වැඩ භාර ගැනීම

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව කර්නල් සම්බන්ධීකරණ නිළධාරී වශයෙන් කර්නල් ටි බි එම් ආර් කන්දෙකුඹුර ආර්එස්පි යූඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2023 අප්‍රේල් මස 19 වන දින සුභ මොහොතින් රාජකාරී භාර ගන්නා ලදී.