Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th April 2023 09:06:37 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව කර්නල් (ප්‍රමා) වැඩ භාර ගැනීම

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව කර්නල් (ප්‍රමා) වශයෙන් කර්නල් බි ඒ ඩි එන් කේ බුලත්සිංහල ආර්ඩබිපි ආර්එස්පි යූඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2023 අප්‍රේල් මස 24 වන දින පෙ.ව 10.05 යෙදුණු සුභ මොහොතින් රාජකාරී භාර ගන්නා ලදී.