Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th October 2023 08:56:43 Hours

9 ශ්‍රීලකාහ ව්‍යවෘද්ධ මාතාවකගේ නිවසෙහි මුලුතැන්ගෙයි වහලය හා නිවසෙහි වහලය පිලිසකර කරයි

අංක 230 මොණරතැන්න, වැලිකන්ද ලිපිනයෙහි පදිංච් වයස අවු 74 වූ ඒ මැගලින් පෙරේරා මහත්මියගේ ඉල්ලිමකට අනුව ආඥාපති ආරකෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් සහ මහපෙන් විම මත එම මහත්මිය සහ ඇයගේ වයෝවෘද්ධ ස්වාමිපුරුෂයා ජිවන් වන නිවසෙහි මුලුතැන්ගෙය වහලය පිළිසකර කිරිම සහ නිවසෙහි වහලය ප්‍රථිසංස්කරණය කිරිම සදහා මෙම ඒකක භටපිරිස් සහ ඉසේරෙ නියෝජිතයකුගේ තාකෂණික සහය ඇතිව ඇයගේ ඉල්ලිම 2023.10.27 වන දින 23 වන පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රෙමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහ 233 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් කමල් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්විම සහ අධික්ෂණය යටතේ මුලුතැන්ගෙයි වහලය පිළිසකර කිරිම සහ නිවසෙහි වහලය ප්‍රථිසංස්කරණය කර දෙන ලදි