Skip to main content
Header Sinhala
ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)
ඉතිහාසය
ආරක්ෂක සේනා (නැ) ආඥාපති
හිටපු ආඥාපතිවරුන්
සංවිධානය
සේනාංක
22 සේනාංකය
23 සේනාංකය
24 සේනාංකය
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
20th January 2025 16:40:27 Hours
8 ශ්‍රීලංජාආබමු විසින් තම්බැට්ට ප්‍රදේශයේ ඇති නිවසකට හා දුරකථන රැහැන් පද්ධතිය මතට වැටීමට තිබූ ගසක් කපා ඉවත් කිරීම.
8 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් තුමාගේ ඉල්ලීමක් මත තම්බැට්ට ප්‍රදේශයේ ඇති නිවසකට හා දුරකථන රැහැන් පද්ධතිය මතට අයහපත් කාලගුණය හේතුවෙන් කඩා වැටීමේ අවදානමක් සහිතව තිබූවිශාල කාය ගසක් එම ස්ථානයෙන් 8 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 01X10 භඨ පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් හා අක්කරේපත්තු ටෙලිකොම් ආයතනයේ සාමාජිකයින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේද සහයෝගයෙන් 2025/01/19 දින කපා ඉවත් කරන ලදි. 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සිඑල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී, 242 පාබල බලසේනාවේ වැ:බ බලසේනාධිපති කර්නල් ටිකේඩි ධර්මසේන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්විම යටතේ සහ 8 වන බළඇණිය ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඊඩීඑස්කේ දෙනියාය යන නිලධාරිගේ පූර්.ණඅධීක්ෂණය යටතේ සිදු කරන ලදී.