Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th October 2022 12:52:47 Hours

7 වන හමුදා බුද්ධි බළකායට විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගනී

7 වන හමුදා බුද්ධි බළකායට ලැබුණු තොරතුරක් මත (223 පාබල බළසේනාවට අනුයුක්ත), එම බුද්ධි අංශය හා සර්ධාපුර විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් සමග Methamphetamine Drugs (අයිස්) ග්‍රෑම් 5ක්, රුපියල් 17,680.00 ක මුදලක් හා යතුරුපැදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා යතුරුපැදිය ඉදිරි විමර්ශන සඳහා කින්නියා පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමන්ෙග් මගෙපන්වීම මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 223 වන පාබල බළසේනාවේ බළෙස්නාධිපති යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ අධීක්ෂණය මත මෙම වැටලීම සිදුකර ඇත. මෙමඟින් හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසයද ඉහළ නංවනු ඇත.