07th March 2025 15:35:49 Hours
ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් පුනානි බලඇණි පුහුණු පාසලෙහි බලඇණි පුහුණුව හදාරාන ලද 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුව 2025-03-06 වන දින අවසන් කරන ලදි. පාඨමාලාවට නිළධාරී 12 ක් සහ සෙසුනිළයින් 255 ක් සහභාගී විය.පාඨමාලාවේ අවසන් දේශනය ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී විසින් සිදුකල අතර ජ්‍යෙෂ්ඨ නිළධරීන් රැසක්ද එම අවස්ථාවට සහභාගී විය.
සහතික ප්‍රධානෝස්සවයේදි පහත සඳහන් ශිෂ්‍ය නිලධාරි සහ සෙසු නිලයින් හට සහතිකපත් සහ කුසලාන පිරිනමන ලදී.
සෑම අතින්ම අතිශූර ශිෂ්‍යයා - මේජර් ඩීසී සිරිවර්ධන ශ්‍රිලකාහ
හොඳම වෙඩික්කරු - සැරයන් රත්නායක ආර්එම්යුපී
හොඳම ශාරීරික යෝගයතාවය - තුවක්කු සෙබල දිසානායක ඩිඑම්ආර්එම්
හොඳම බතරොයිය - 72 බතරොයිය
හොඳම පෙළ - 5 වන පෙළ (72 බතරොයිය )