Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th January 2025 16:07:13 Hours

6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් පරිදි 223 පාබල බලසේනාධිපතිගේ අධික්ෂණය යටතේ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලය මොරවැව රෝහලේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025.01.27 දින සිදුකරන ලදී.