?
28th November 2025 17:14:56 Hours
ආසේමු (නැ) බලප්‍රදේශයට අයත් පලුගස්වැව ප්‍රෙද්ශිය ලේකම් කොට්ටාසයේ ආසිරිගම ගම්මානයේ අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුර බලපැමට ලක්ව සිටි ගම්මාන වැසියන් පිරිසක් 5 වන ශ්‍රිලංකා වෛද්‍ය බලකායට අයත් 01 x 12ක භට පිරිස් ප්‍රමාණයක් යොදවා බලපැමට ලක්ව සිටි පිරිසක් 2025.11.28 වන දින මුදවා ගැනිමට කටයුතු සිදිකරන ලදි.
මුදාගත් සියලුම පුද්ගලයින් ආරක්ෂිතව නම් කරන ලද ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර වෙනත් කිසිදු හානියක් වාර්තා වී නොමැති බැවින් අවශ්‍ය උපදෙස් මත අවශ්‍ය පරිදි තවදුරටත් සහාය ලබා දීම සඳහා භට පිරිස් සුදානම්ව ඇත.