14th April 2025 07:46:38 Hours
ආරක්ෂකසේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිවි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ හා 22 පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන සිවිල් සම්බන්ධිකරන වැඩසටහන් වල එක් අංගයක් ලෙස 222 පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති 5 (සෙව්) ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව විසින් කන්තලේ මූලික රෝහලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් හට 2025 අප්‍රේල් මස 12 වන දින දිවාආහාරය සපයන ලදි.