05th February 2025 19:18:42 Hours
ආරක්ෂොක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 243 වන පාබල බලසේනාවට අයත් භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 03 දින කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන සදහා 243 වන පාබල බළසේනාවේ බළසේනාධිපති,ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ නිලධාරීන් ,සෙසු නිලයින් ,පොලිස් නිළධාරීන්,රාජ්ය නිළධාරීන් මෙන්ම ප්‍රෙද්ශවාසීන් සහභාගී විය.