?
13th December 2025 09:17:05 Hours
243 පාබල බලසේනාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් කේඑම්යූපී කළුපහන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 01 × 05 භට පිරිසක් 2025 දෙසැම්බර් 12 වන දින දක්වා නවල්අඩි කනිෂ්ඨ පාසලේ අලුත්වැඩියා සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වති.
භට පිරිස් පාසලේ වැසිකිළි පද්ධතියේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් සහ සිසුන් සහ කාර්ය මණ්ඩලය භාවිතා කරන ජල ළිඳ පිරිසිදු කරන ලදි