?
01st December 2025 21:05:14 Hours
2025 නොවැම්බර් 30 වන දින මඩකලපුවේ සිංහල මහා විද්‍යාලයේ වහලය මතට කඩා වැටුණු ගසක් ඉවත් කිරීම සඳහා 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 00X12 භට පිරිසක් 243 පාබල බලසේනාවේ උපදේස් හා මගපෙන්විම යටතේ සහාය දැක්වීම සඳහා වහාම යොදවන ලදී. කඩා වැටුණු ගස විදුහලේ ගොඩනැගිලි වලට හා අවට ප්‍රදේශයට හනියක් නොවන පරිදි භඨ පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා ආරක්ෂිතව ඉවත් කරන ලදි