?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th December 2025 09:19:42 Hours

243 පාබල බලසේනාවට අයත් භඨ පිරිස් විසින් චිරිත්චෙන්තුරු ප්‍රදේශයේ පානීය ජල ලිං පිරිසිදුකිරීමේ වැඩසටහනන් පැවැත්වීම

මඩකලපුව දිස්ත්‍රිකයේ සිංගර් ආයතනයේ දායකත්වයෙන් හා 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමගේ මග පෙන්විමමත 2025 දෙසැම්බර් 12 වන දින 01 x 10 බැගින් වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදුකිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩ සටහන අතරතුර, චිරිත්චෙන්තුරු ප්‍රදේශයේ ආපදාතත්වට පත් ජනතාවගේ පරිභෝජනය සඳහා අපවිත්‍ර වු පානිය ජල ළිං භට පිරිස් විසින් පිරිසිදු කරන ලද අතර, මෑතකාලීන අයහපත් කාලගුණිකතත්ත්වයන් යටතේ මෙම ළිං ප්‍රදේශවාසීන් විසින් බහුලව භාවිතාකර ඇති බැවින් , බලපෑමට ලක්වූ පදිංචිකරුවන්ට ආරක්ෂිතව පානීය ජලය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා පිරිසිදුකිරී මේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.