Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th February 2025 16:21:12 Hours

242 වන පාබල බලසේනාව සහ 8 වන ජාතික අරක්ෂක බළමුළුව ඒකාබද්ධව තිරික්කෝවිල්හි ළමා නිවාසයක් වෙත පාසැල් උපකරණ සහ දහවල් ආහාරය සපයන ලදි.

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 242 පාබල බලසේනාවට අයත් භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින තිරුක්කෝවිල්හි ළමා නිවාසයක් වෙත පාසැල් උපකරණ සහ දහවල් ආහාරය සපයන ලදි. මෙම වැඩසටහන සදහා ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගී විය.