?
05th December 2025 21:23:54 Hours
24 වන පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම ඇතිව 242 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජීඒටී කැලැකෝරලේ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහාය ඇතිව දමන ප්‍රදේශවල ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 100ක් සඳහා වියළි සලාක පැකට් ප්‍රවාහනය කිරීම ආරම්භ කළේය. මෙම වැඩසටහන 2025 දෙසැම්බර් 04 වන දින 0800 පැයට ආරම්භ විය. 242 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජීඒටී කැලැකෝරලේ ආර්එස්පීජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 02 × 10 කභළු පිරිස් ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී වූහ.