Skip to main content
Header Sinhala
ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)
ඉතිහාසය
ආරක්ෂක සේනා (නැ) ආඥාපති
හිටපු ආඥාපතිවරුන්
සංවිධානය
සේනාංක
22 සේනාංකය
23 සේනාංකය
24 සේනාංකය
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
08th February 2025 14:46:13 Hours
241 වන පාබල බලසේනාව වෙතින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පීආර් පතිරවිතාණ යුඑස්ඒඩබ්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ, මඟපෙන්වීම සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත, 241 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 6 වනදා අක්කරෛපත්තු දිසා රෝහලේ ලේ බැංකුව සමඟ සම්බන්ධීකරණයෙන් අතාවුල්ලා අරන්ගම් නගරසභා ශාලාවේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහන සඳහා 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයින්ද සහභාගී විය.